තනතුර : ගබඩා සහයක (පුහුණු/නුපුහුණු)
සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18ත් - 40ත් අතර පිරිමි
【~】✪ මනා පෞර්ෂයකින් යුක්ත විය යුතුය
【~】✪ නුපුහුණු අයට පුහුණුව ලබා දෙනු ඇත
පළපුරුද්දට සරිලන ඉහළ වැටුප් (45000/- සිට ඉහළට) + පැමිණීමේ දීමනා
සම්මුඛ පරීක්ෂණ දින: සෑම දිනකම
වේලාව: උදෑසන 10:00 සිට පස්වරු 01:00 දක්වා
ස්ථානය: ගෙහන්සා ඉම්පෝර්ට් ඇන්ඩ් ඩිස්ට්රිබියුටර්, නො.51,නුවර පාර නිට්ටඹුව.
වැඩි විස්තර දැන ගැනීම සදහා දැන්ම අමතන්න,
📳 දුරකථන අංක : 074-0328491 | 076-1486421