
Store Keeper
Posted on 08 Dec 10:54 am, Maharagama, Colombo

මහරගම පිහිටි සුපිරි වෙළඳසැලකට පුහුණු Store Keeper කෙනෙකු අවශ්‍යයි.
මහරගම අවටින් විශේෂයි
* වැඩ කරන වේලාව - උදේ 8.30 සිට රාත්‍රී 9.15 දක්වා
* වයස අවුරුදු 18 - 40ත් අතර වීම
* O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ store keeper පලපුරුද්ද තිබීම
විශේෂයි.
🔹 Responsibilities:
▪ Assist in daily store operations
▪ Organize and maintain inventory
▪ Support loading/unloading activities
▪ Maintain cleanliness and proper storage
▪ Coordinate with sales and management when required
* නවාතැන් අවශ්‍ය අයෙක් නම් නවාතැන් පහසුකම් නොමිලේ ලබාදේ.
( නවාතැන් සඳහා ඔබගේ වැටුපෙන් අය නොකරන අතර එය සම්පූරණයෙන්ම නොමිලේ ලබාදේ)
* උදේ , දවල් සහ රාත්‍රී කෑම නොමිලේ ලබාදේ.
(කෑම වෙනුවෙන් එක් මාසෙකට ඔබට රු 23,000 /= ආ දීමනාවක් ලබාදේ. )
* කෑම සල්ලි අතට ලබානොදෙන අතර ඒ වෙනුවට ඒ මුදලින් ආපනශාලාවක් හරහා වේල් 3 ටම හොද හොඳ ආහාර වේලක් ලබාදේ.
(එය වැටුපෙන් අඩු වෙන්නේ නැත)
* නිළ ඇඳුම් නොමිලේ ලබාදෙන අතර වෙෙද්‍ය දීමනාද සහිතයි
* මේ සියලු පහසුකම් වලට අමතරව අතට 50,000 /= (ආරම්භක වැටුප) මුදලක් වෙනම ගතහැක.
* උදේ පැමිණ සවස යන අයෙක් නම් මාසික වැටුප රු.60,000 /= - 65,000 /= අතර ලබාගත හැක. ( කෑම ලබා දෙන්නේ නෑත)
* මාස 3 න් පසු ස්ථීර සේවය
* EPF සහ ETF සහිතයි
* වසරකට වඩා පලපුරුදු තිබෙන අයට වැටුප් වැඩිකිරීමක් සිදු කෙරේ.
* අභ්‍යන්තර උසස් වීම් ක්‍රමවේදය හරහා මාස හයක් ගතවූ පසුව උසස් වීමේ අවස්ථාව
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, පහත සඳහන් දුරකථන අංකට ඉක්මනින් අමතන්න ........
0777 - 825023 / 074 - 2682592 / 077 - 895 7882
