සේවක ඇබෑර්තු
කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙළදසැලක් සදහා කඩිනමින් සේවකයින් බදවා ගැනේ. වයස අවු. 20-35 අතර, ආහාර සහ නවාතැන්. රියදුරු බලපත්ර ( යතුරුපැදි හෝ සැහැල්ලු වාහන) ඇති අය සදහා විශේෂයි.
ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
විමසීම් - 077 438 5142 / 072 6066 666