💼 තනතුර : Stewards / Trainees
💠 සුදුසුකම් :
【~】Hotel school ශිෂ්‍යයන්ට හෝ පාසල් නිම කළ අය
【~】ආපනශාලා හා කෙටරින් ක්ෂේත්රයට උනන්දුවක් දක්වන තරුණ තරුණියන්
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】Juice, Salad, Coffee සහ අනෙකුත් කාර්යයන් පිළිබඳ පුහුණුව ලබාගැනීම
【~】ආපනශාලා සේවා කටයුතු පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම
【~】කැටරින් සේවා කටයුතුවල දක්ෂතා
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
【~】උසස් වැටුප් පැකේජ
【~】නවාතැන් හා ආහාර සපයනු ලැබේ
【~】පුහුණුවේදීත් වැටුපක් ලැබේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : +94 76 847 1555 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය : hr.sensaal@gmail.com
📪 ලිපිනය : කොලඹ නගරය
🍴 Sen-Saal සමඟ එක්වන්න! 🍴
Sen-Saal – ඔබේ හොඳම ආරම්භය! 🌟