RESTAURANT VACANCIES – RAJAGIRIYA
💼 තනතුර : STEWARDS වේටර්වරුන් (05 දෙනෙකු)
💠 සුදුසුකම් :
【~】අ.පො.ස. සා/පෙළ හෝ සුදුසු අධ්‍යාපන තත්ත්වය
【~】යහපත් පුද්ගලික ගතිගුණ
【~】සේවා කර්මාන්තයට ඇති ආසාව
【~】රාජගිරිය හෝ ඒ අවට පදිංචි වීම
✅ ප්රතිලාභ :
ඉහළ වැටුප් හා දිරි දීමනා, EPF/ETF, දක්ෂයන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක
📳 ඔබගේ Bio Data/ CV යොමු කරන්න
email: cv.itshr@gmail.com , WhatsApp +94-777066116