පිලියන්දල පිහිටි ආකර්ශනීයම හෝටලය Thotupola Lakeside Hotel සදහා Steward වරයෙකු හෑටියට සේවය කිරීමට ඔබත් කමතිද?
එසේනම් මෙන්න ඔබට අවස්තාව
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Steward
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය.
【~】✪ කෑමබීම ආයතනය වෙතින්
【~】✪ සුහදශීලී උද්යෝගිමත් වැඩ පරිසරයක්
【~】✪ නවාතෑන් පහසුකම්
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50 ට අඩු විය යුතුය
【~】✪ Steward කෙනෙක් ලෙස සේවය කර ඇති පළපුරුද්ද
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
වයස අවුරුදු 50 ට අඩු නම් ඔබගේ අයදුම්පත WhatsApp කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 0741720579