💼 තනතුර : වේටර්වරුන්/පාරිභෝගික සම්බන්ධතා නිලධාරීන්
💠 සුදුසුකම් :
【~】අ.පො.ස. සා/පෙළ හෝ ඊට අඩු අධ්‍යාපන තත්ත්වය
【~】යහපත් පුද්ගලික ගතිගුණ
【~】සේවා කර්මාන්තයට ඇති ආසාව
【~】සුහදශීලී සහ පැහැදිලි සන්නිවේදන කුසලතා
✅ ප්රතිලාභ :
ඉහළ වැටුප් හා දිරිදීමනා, මාසික නිවාඩු දින 8ක්, ස්ථීර රැකියාව, නිල ඇඳුම්, තුන් වේලටම කෑම බීම, සැපපහසු නවාතැන්, රක්ෂණාවරණය, EPF/ETF, දක්ෂයන්ට උසස්වීම් සහ වැටුප් වර්ධක
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
පෙරවරු 8.00 සිට 5.00 දක්වා දුරකථනයෙන් අමතන්න
#📳 දුරකථන අංකය :
076 976 0048 / 077 056 6786
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@chinesedragoncafe.com