Scan Lanka Trading Co (Pvt) Ltd – අරංගල කර්මාන්ත ශාලාවට
දිවයිනේ ප්රමුඛ ඉගෙනුම් හා ක්‍රීඩා භාන්ඩ නිෂ්පාදන ආයතනයක් වන අප හා එක්වීමට,
ස්ප්‍රේ පේින්ට් කාර්යයන් සඳහා දක්ෂ හා කැපවූ කාර්මිකයින් බදවා ගැනේ.
අවශ්‍ය සුදුසුකම්:
* ස්ප්‍රේ පේින්ට් වැඩ පිළිබඳ හැකියාව හෝ අත්දැකීම
* වැඩ නිසි පිරිසිදුකම සහ නිමාව රැකීම
* කණ්ඩායම්භාවයෙන් වැඩ කිරීමට හැකියාව
* වගකීම් සහිත හා විශ්වාසනීය පුද්ගලයෙකු වීම
අපෙන් ඔබට:
* ආකර්ෂණීය වැටුපක් 💰
* සුහද වැඩ පරිසරයක්
* නිරන්තර රැකියාව සහ වැඩිදියුණු වීමේ අවස්ථා
📍 ස්ථානය: අරංගල කර්මාන්ත ශාලාව
📞 අයදුම් කිරීමට: 0714307685