Sports Event Aerial Drone Covering
ඔබගේ ගමේ ආයතනයේ පාසලේ හෝ මොනයම් ආයතනයක සිදුවන ක්‍රීඩා උළෙලක්, තරගාවලියක් වැනි ක්‍රීඩාව සම්බන්ධ මොනයම් හෝ උත්සවයක් සම්බන්ධයෙන් අවශ්‍ය කරන ගුවන් රූගත කිරීම සඳහා අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය සමඟින් ඉහළ තත්ත්වයේ අධි තාක්ෂණික උපකරණ යොදා ගනිමින් කරනු ලබන ගුවන් රූගත කිරීම් සඳහා අපව අමතන්න. ඔබගේ තරගාවලිය සිදුවන ස්ථානයේ විවිධාකාර ගුවන්කෝණ මගෙන් ක්‍රීඩකයන්ගේ සහෝ පැමිණ සිටින නරඹන්නන්ගේ ඉතා ආකර්ශනීය දර්ශනා ලබා ගැනීමට අපගේ දුරකථන අංකය අමතන්න
Bring your sports event to life with dynamic aerial coverage that captures every thrilling moment. Our drone videography provides high-definition footage from unique angles, showcasing the energy and excitement of the competition. From crowd reactions to key plays, we ensure that every aspect of the event is vividly documented, making it ideal for broadcasting, highlights, and promotional content.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Capture the thrill of live sports from above.
✅ Dynamic footage of athletes in action.
✅ Showcase large venues and crowds.
✅ Highlight key plays with aerial perspectives.
✅ Perfect for event promotions and recaps.
✅ Professional quality for sports marketing.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Event Aerial Drone Live Streaming
MEMBERColombo, Events & EntertainmentRs 20,00010 daysCorporate Event Drone Filming
MEMBERColombo, Events & EntertainmentRs 20,00010 daysWildlife Aerial Drone Filming
MEMBERColombo, Events & EntertainmentRs 15,0008 daysInfrastructure Aerial Drone Inspections
MEMBERColombo, Events & EntertainmentRs 15,0001 day