Corporate Event Drone Filming
ඔබගේ ව්‍යාපාරයේ හෝ ආයතනයේ සිදුවන ඕනෑම විශේෂ උත්සව අවස්ථාවක්, සුහද හමුවක්, ප්‍රිය සම්භාෂණයක්, ප්‍රවර්ධන කටයුත්තක්, ක්‍රීඩා උත්සවයක් වැනි ඕනෑම විශේෂිත අවස්ථාවක් ගුවනේ සිට විඩියෝ ගත කර ගැනීම සඳහා අවශ්‍ය සියලූම උපකරණ සහ සේවාවන් අපගෙන් ලබා ගත හැක. අපගේ මනා පුහුණුවක් සහිත කණ්ඩායමක් මගින් ඔබට අවශ්‍ය වීඩියෝ දර්ශන, ඡායාරූප ඉතා ආකර්ෂණීය සහ සිත් අද ගන්නා සුළු ලෙස අපගේ කණ්ඩායම මගින් සිදු කරගත හැක. දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ අපගේ සේවාව ලබා දෙනු ලබන අතර. ඔබගේ අවශ්‍යතාවයන් අපගේ පලපුරුදු කණ්ඩායම සමඟ සාකච්ඡා කර ඔබට සරිලන හොඳම සේවාව ඔබට ලබා දීමට හැකියාව ඇත.
Document your corporate events with our professional drone services, capturing the scale and energy of your event from above. We provide high-quality aerial footage that showcases the full scope of your event, from keynote speeches to networking sessions. Our drones ensure that every important moment is captured, providing you with a comprehensive visual record for marketing and archival purposes.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Capture the energy of corporate events.
✅ Showcase venues and crowd dynamics.
✅ Highlight key moments from above.
✅ Professional quality for promotional use.
✅ Elevate corporate branding with aerial footage.
✅ Seamless coverage for conferences and events.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Sports Event Aerial Drone Covering
MEMBERColombo, Events & EntertainmentRs 20,00010 daysEvent Aerial Drone Live Streaming
MEMBERColombo, Events & EntertainmentRs 20,00010 daysPromotional Drone Filming
MEMBERColombo, Events & EntertainmentRs 15,00010 daysReal Estate Drone Filming
MEMBERColombo, Events & EntertainmentRs 20,00010 days