😍අලුතින්ම ආව " විශාල ප්රමාණයේ "Spice / Dry Fruit Box එක..😍
♻️ මුළුතැන්ගේ අපිළිවෙලට ඇති කුළුබඩු පිළිවෙලකට තියාගන්න.
♻️ මනා ශක්තිමත්භාවයකින් නිමවා ඇත.
♻️ මිරිස් / තුනපහ කුඩු 200g කට ආසන්න ප්රමාණයක් (වර්ගය අනුව වෙනස් වේ) එක කොටසකට දැමිය හැකි ගැඹුරු කොටස් 6කින් සමන්විතයි.
♻️ වියලි මිදි, ආමන්ඩ් වැනි දේවල් ගබඩා කිරීමට Dry Fruit Box එකක් ලෙසද භාවිතා කල හැක.
♻️ බෝතල් 5, 6ක් අරින වහන වෙලාවත් ඉතුරුයි, වැඩෙත් පහසුයි.
♻️ කොටස් ගැලවිමට හැකි නිසා පිරිසිදු කිරීමටත් ඉතා පහසුයි.
♻️ සිත්ගන්නාසුළු ඇසුරුමක බහා එවන බැවින් තෑගි දෙන්නත් කදිමයි.
-----------------------------------------
දිවයින පුරා බෙදාහැරීම / Island wide Delivery.
-----------------------------------------
✅ Rs.1190/=
🔘 Delivery Charge - Rs.375/=
🌺 Bank Deposit / Online transfer / Cash on Delivery Available (භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිය හැකියි).
-----------------------------------------
ඇනවුම් කිරීම සඳහා,
🌀 නම
🌀 ලිපිනය
🌀 දිස්ත්රික්කය
🌀 ආසන්නම නගරය
🌀 දුරකථන අංක 2ක් සමග Whatsapp msg එකක් දාන්න.