හොටෙල් පළපුරුද්ද අව්රුදු තුනකට වැඩි Comi I /Comi II සුපවේදීන් සදහා අපගේ Botique හෝටලයේ වහාම අනුයුක්ත කරගැනීම් සදහා ඇබර්තු ඇත.
ඔබ western, eastern කම වර්ග පිළිබද හොද පුහුණුවක් හා සංයමයක් ඇති පළපුරුදු සුපවේදියෙක් නම්, අප සොයන්නේ ඔබයි
හොද වේතනයක්, දිරි දීමනා සමග කෑම ඉදුන් හිටුම් නොමිලේ
අයදුම් පත්රයක් සමග අදම අමතන්න අදම