SOUP WARMER – READY STOCK
Breakfast buffet එකේ look එකම වෙනස් කරන item එකක්.
මේ black soup kettle එක table එක උඩ තිබ්බම 5-star look එකක් එනවා.
Customer ටම හැන්දෙන් දාගෙන බොන්න පුළුවන් – staff අවශ්‍ය නෑ.
Adjustable temperature control
✓ clean කරන්න ලේසියි
✓ Hinged lid – එක අතින් open කරන්න පුළුවන්
Hotels, Restaurants, Caterers, Hospital canteen වලට must-have.