🌳 Solid Wooden Garden Swing (ඔන්චිල්ලාව) විකිණීමට ඇත.
ඉතා ශක්තිමත් ලීයෙන් නිමවා ඇති මෙම ඔන්චිල්ලාව නිවස, ගෙවත්ත, හෝටල්, රිසෝට්, විලා, රෙස්ටුරන්ට් සහ Holiday Bungalow සඳහා ඉතා සුදුසුය.
විශේෂතා:
* ✅ Solid Wooden Construction
* ✅ Roof Canopy සහිතයි
* ✅ 2–3 දෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැක
* ✅ Indoor / Outdoor භාවිතයට සුදුසුයි