Vintage solid teak round dining table (Year 2001) for sale.
• Made of genuine solid teak wood
• Heavy, strong and highly durable
• Classic round design with pedestal base
• Ideal for dining room, villa, boutique property or renovation project
Condition:
The structure is extremely strong and stable.
Surface shows signs of age and requires sanding/polishing to restore its original finish.
There are minor cosmetic repairs needed on the top and edges.
Because of these polishing and minor repair requirements, the price has been reduced accordingly.
Solid teak furniture of this size and quality in restored condition sells at much higher market value. This is a good opportunity for someone looking for premium wood at a reasonable price.
💰 Final Best Selling Price: LKR 155,000
Price slightly negotiable after inspection.
Serious buyers only.
------------------------------------
සම්පූර්ණ තේක්ක දැවයෙන් නිමවා ඇත
• බර සහ ඉතා ශක්තිමත් ව්‍යුහය
• Classic වටා නිර්මාණය.
• ගෙවල්, විලා, සඳහා සුදුසුය
තත්ත්වය:
•මේසයේ ව්‍යුහය ඉතා ශක්තිමත් හා ස්ථාවරය.
•මතුපිට polish කිරීම/නව finish කිරීම අවශ්‍ය වේ.
•ඉහළ කොටස හා පැත්තේ ස්ථාන කිහිපයක සුළු අලුත්වැඩියා අවශ්‍ය වේ.
මෙම polishing හා සුළු අලුත්වැඩියා අවශ්‍යතාවයන් හේතුවෙන් මිල අඩුකර ඇත.
නවීකරණය කළ Solid Teak මේසවල වෙළඳපොළ මිල මෙයට වඩා වැඩිය. එබැවින් ගුණාත්මක දැවයක් සාධාරණ මිලකට ලබාගැනීමට හොඳ අවස්ථාවකි.
💰 අවසාන විකිණීමේ මිල: රු.145,000/=
පරීක්ෂා කිරීමෙන් පසු සුළු සාකච්ඡාවකට ඉඩ ඇත.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



