තේක්ක ලීයෙන් අනර්ග ලෙස නිමවන ලද මේසය සහ පුටු 6ක් විකිණීමට.
🔹 100% ශක්තිමත් තෙක්ක ලීයෙන් සමන්විතයි
🔹 ඉතා හොඳ තත්වයෙන් පවතී
🔹 නවීන හා සම්ප්රදායික නිවාස සඳහා සුදුසු, ඉතා ශක්තිමත් හා අලංකාර මෝස්තරයකින් යුක්තයි
🔹 ශක්තිමත් තේක්ක ලීයෙන් නිමවම ලද කුෂන් පුටු 6කින් සමන්විතයි
💰 මිල – රු. 149,000/=
(මිල ගණන් සාකච්චා කල හැක)
📍 ස්ථානය – ගාල්ල නගරය
Solid Teak Dining Table with 6 Chairs
Excellent Condition
Beautifully crafted solid teak dining table set with 6 matching chairs. Made from high quality teak Wood.
🔹 Material- 100% solid teak wood
🔹 Seating Capacity- 6 people
🔹 Condition- Well maintained /Gently used
🔹 Design- Classic and sturdy design suitable for both modern and traditional homes
🔹 Chairs- 6 strong teak cushion chairs.
Reason for selling- Upgrading furniture.
Price- Rs. 149,000/= (negotiable )
Location- Galle City
Serious buyers only. Viewing can be arranged.