Selling a high-quality, 6-seater dining table set made from solid Teak wood. This set is durable, well-maintained, and perfect for a family dining room.
Set includes: 1 Large rectangular Teak table and 6 Matching chairs.
Dimensions: Approximately 6ft x 3ft (72" L x 36" W).
Chairs: Features elegant spindle-back designs and comfortable cushioned seating.
Condition: Excellent condition with a beautiful natural wood grain finish.
Material: 100% Genuine Teak wood.
උසස් තත්ත්වයේ පවතින, සවිමත් තේක්ක ලීයෙන් නිමවූ ආසන 6ක කෑම මේසය විකිණීමට ඇත. පවුලේ සැමට සුවපහසු ලෙස භාවිතා කළ හැකි ඉතා ශක්තිමත් කට්ටලයකි.
සෙට් එකට ඇතුළත් දෑ: විශාල තේක්ක මේසය සහ පුටු 6.
ප්රමාණය: දිග අඩි 6ක් සහ පළල අඩි 3ක් පමණ (අඟල් 72 x 36).
පුටු: අලංකාර නිමාව සහ සුවපහසු මෙට්ට සහිත ආසන.
ඉතා හොඳ තත්ත්වයේ පවතී, ස්වභාවික ලී වයිරම මනාව දර්ශනය වේ.