Solid Teak 3+2+1 Sofa Set with Coffee Table
ඉතා උසස් තත්ත්වයේ සම්පූර්ණ තේක්ක ලීයෙන් නිමවන ලද සෝෆා කට්ටලයක් සහ ටේබල් එකක් ඉක්මනින් විකිණීමට ඇත. ලී බඳ ඉතා ශක්තිමත් සහ ඉහළ නිමාවකින් යුක්ත වේ.
ඇතුළත් දෑ:
Seat 3 සෝෆා 1
Seat 2 සෝෆා 1
Seat 1 සෝෆා 1
වීදුරු සහිත තේක්ක සෙන්ටර් ටේබල් එකක්
තත්ත්වය:
ලී රාමුව (Wooden Frame) ඉතා ශක්තිමත් තත්ත්වයේ පවතී.
කුෂන්වල රෙදි මඳක් පරණ වී ඇති බැවින් සහ එක් තැනක කුඩා ඉරීමක් ඇති බැවින්, අලුතින් රෙදි දමා ඔබේ කැමැත්ත පරිදි අලංකාර කරගත හැක.
මිල: රු. 115,000 (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
ස්ථානය: බලපිටිය
වැඩි විස්තර සඳහා අමතන්න හෝ WhatsApp කරන්න.
Selling a premium, full living room furniture set made from high-quality solid teak wood. These pieces are heavy, durable, and built to last for decades. Ideal for a family home looking for genuine wooden furniture.
The set includes:
1 x 3-Seater Sofa
1 x 2-Seater Sofa
1 x 1-Seater Sofa (Armchair)
1 x Matching Solid Teak Coffee Table (with thick glass top)
Condition:
Wooden Frames: Excellent, sturdy condition with no wobbles or structural damage.
Cushions: The wooden frames are in great shape, but the seat fabric shows wear and has a small tear on one seat. This set is perfect for a buyer who wants to reupholster the cushions in a color/fabric of their choice to match their interior.
Price: Rs. 115,000 (Negotiable for serious buyers)
Location: Balapitiya,Galle
Call or WhatsApp for more photos or to arrange a viewing.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



