☀️ # 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සෝලාර් තාක්ෂණ ශිල්පී (Solar Technician)
අපගේ කණ්ඩායමට එක්වීමට උනන්දුවක් දක්වන සෝලාර් තාක්ෂණ ශිල්පියෙකු බඳවා ගනු ලැබේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹සෝලාර් පද්ධති ස්ථාපනය හා නඩත්තු කිරීම පිළිබඳ පළපුරුද්ද තිබීම.
【~】✪ 🔹විදුලි කාර්මික ක්ෂේත්රයේ NVQ හෝ ඊට සමාන වෘත්තීය සුදුසුකමක් තිබීම වඩාත් සුදුසුය.
【~】✪ 🔹විදුලි උපකරණ හා ආරක්ෂිත ක්රමවේද පිළිබඳ හොඳ දැනුම.
【~】✪ 🔹කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
【~】✪ 🔹වලංගු රියදුරු බලපත්රයක් තිබීම අමතර සුදුසුකමකි.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
【~】✪ 🔹ආකර්ෂණීය වැටුප.
【~】✪ 🔹අතිකාල දීමනා.
【~】✪ 🔹EPF / ETF පහසුකම්.
【~】✪ 🔹පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා.
【~】✪ 🔹මිත්රශීලී සේවා පරිසරයක්.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඔබගේ ජීව දත්ත පත්රිකාව (CV) පහත දුරකථන අංකයට යොමු කරන්න
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Ridmi- 0764457970
අදම අයදුම් කර අපගේ සාර්ථක කණ්ඩායමට එක්වන්න!