✅ 💠 𝐇𝐚𝐲𝐥𝐞𝐲𝐬 𝐅𝐞𝐧𝐭𝐨𝐧𝐬 💠 ✅
💠 Since 1919 💠
✅ Great Place To Work Certified
APR 2025-APR 2026 LK ✅
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : රියදුරු මහතුන් (DRIVER)
හේලීස් සමූහ ව්‍යාපාරයට අයත් හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ රියදුරු තනතුර සඳහා වගකීම් සහගත සහ දක්ෂ පුද්ගලයින් කඩිනමින් බඳවා ගැනේ.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹අදාල ක්ෂේත්රයේ වසර 2 කට වඩා පළපුරුද්දක් සහිත වීම
【~】✪ 🔹වලංගු රියදුරු බලපත්‍රයක් සහිත වීම
【~】✪ 🔹කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට ඇති කැමැත්ත
【~】✪ 🔹මනා සන්නිවේදන කුසලතා සහිත වීම
【~】✪ 🔹වගකීම් සහගත ලෙස කටයුතු කිරීමේ හැකියාව
අපෙන් ඔබට
【~】✪ 🔹ප්රමුඛ පෙළේ සමාගමක් තුළ යහපත් සේවා පරිසරයක්
【~】✪ 🔹දක්ෂතාවය මත ස්ථිර රැකියා අවස්ථාව
【~】✪ 🔹වෘත්තීයමය දියුණුව සඳහා මනා මඟපෙන්වීම්
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
මේ සඳහා ඔබත් උනන්දුවක් දක්වන්නේ නම්,
අදම ඔබගේ ජීවදත්ත පත්‍රිකාව පහත දුරකථන අංක ඔස්සේ අප වෙත වම්සැප් (Whotsopp) කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 259 9718 – රසුනි
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 076 445 7970 – රිද්ම