ඕනිම තැනකට සවි කරන්න පුලුවන්. වයර් අදින්න නැති, ලයිට් බිල වැඩි වෙන්නේ නැති, ලොකු පළාතක්ම එළිය කරන්න පුලුවන්
පාරට, ගෙවත්තට, Ground එකට, Park එකට, ඇවිදින මංතීරූ වලට, ගබඩා සංකීර්ණ වලට, Hotel, Restaurant, Villa වලට, වගා බිම් වලට මේ ඕනිම තැනකට සවිකරන්න පුලුවන්.
Brand new
one year warranty
Power: 200W
Control: Remote Control & Light Sensor
Modes: Motion Sensor Mode, Timer Mode
Battery: LiFePO4 3.5V / 18,000mAh
Solar Panel: 15W High-Efficiency Panel
Working Time: Up to 12 hours
Waterproof Rating: IP67
Included in Box: Solar Light, Mounting Pole/Arm, Remote Control