Indoor, Outdoor දෙකටම සවිකරන්න පුලුවන්
ගේ ඇතුලට, ගෙවත්තට, කඩේට, Park එකට, ඇවිදින මංතීරූ වලට, Garage එකට මේ ඕනිම තැනකට හරිම පහසුවෙන් සවිකරන්න පුලුවන්.
Lumen: 1400LM
Solar Panel Power : 10W /5v / 2A
Battery: 10000mAh 3.2V / LiFePO4
IP Rating : IP 65
Remote Control
Remote Control range : 5-10m
Solar Panel Size : 8" x11.5" (W xH)
Flash Light Size : 8.5" x 7" (L x W)
Cable Length : 73 " / 185 cm
Charging Time : 4- 6 hours of Normal light (>40000 lux)
Working Time : 6 - 8 hours
Water proof
1 year Warranty
වගකීමක් සහිතව මිලදී ගැනීමට අදම පැමිණෙන්න..
තොග සහ සිල්ලර වශයෙන්.