Sofa + chairs + table furniture garden set
ලීයෙන් කැටයම් කළ සෝෆා සෙට් එක විකිණීමට ඇත
හොඳ තත්ත්වයේ ලස්සන ලී ගෘහ භාණ්ඩ සෙට් එකක් විකිණීමට ඇත:
• ලී සෝෆා 1ක්
• අත්පුටු 2ක්
• වීදුරු තට්ටුවක් සහිත කැටයම් කළ සෙන්ටර් ටේබල් 1ක්
මෙය ශක්තිමත්, ලස්සන සහ කල් පවතින ලී භාණ්ඩ සෙට් එකකි. නිවසකට, විලා එකකට, ගෙස්ට් හවුස් එකකට හෝ වරන්ඩා සඳහාත් ඉතා සුදුසුයි.
මිල: රු. 45,000
ස්ථානය: විලගාම
Self pickup only.
උනන්දුවක් තිබේ නම් message කරන්න.
.