📌 තනතුර: Social Media Expert
⏰ පූර්ණ කාලීන / අර්ධ කාලීන
Facebook, Instagram, TikTok වගේ
Social media pages වෘත්තීයමය ලෙස
පවත්වාගෙන යන්න දක්ෂ පුද්ගලයෙකු
අප සොයයි.
🔹 ඔබ කළ යුතු දේ
✔️ Facebook / Instagram posts plan & publish කිරීම
✔️ Captions & hashtags ලිවීම
✔️ Messages & comments reply කිරීම
✔️ Ads & promotions support කිරීම
✔️ Page growth & engagement වැඩි කිරීම
🔹 අවශ්‍ය සුදුසුකම්
✔️ Social media platforms හොඳින් දැනීම
✔️ Creative posts & captions හදන්න හැකියාව
✔️ Canva හෝ simple design tools භාවිතා කිරීම
✔️ Sinhala / English content ලිවීම
✔️ කාලය රැකගෙන වගකීම්සහිතව වැඩ කිරීම
💰 වැටුප — සාකච්ඡා කර තීරණය කරගත හැක
👉 අයදුම් කරන්න
CV එකක් සහ කල social media pages / posts
(තිබේ නම් screenshots) එවන්න:
📧 sanjeewa.basn@gmail.com