කොළඹ ප්‍රදේශය සඳහා පවිත්‍රතා සංචාරක සුපරීක්ෂකවරයෙකු වහාම අවශ්‍ය කර තිබේ.
මාසික වැටුප රු.50,000/- සිට ඉහළට.
රැකියා විස්තරය
1) පෞද්ගලික සහ රජයේ සමාගම් 15ක (සේවකයන් 50 දෙනකුගේ) දෛනික පවිත්‍රතා කටයුතු අධීක්ෂණය කිරීම.
2) සියලුම පවිත්‍රතා මෙහෙයුම් කාර්යයන් පාලනය කිරීම.
3) පවිත්‍රතා සේවකයින් අඩුපාඩුවකින් තොරව බඳවා ගැනීම.
4) පවිත්‍රතා සේවකයින්ගේ සුබ සාධන කටයුතු පිළිබඳව සොයාබැලීම.
5) ආයතනයේ නිලධාරීන් සමඟ මෙහෙයුම් කටයුතුවලදී සහයෝගීතාවයෙන් කටයුතු කිරීම.
අවශ්‍ය සුදුසුකම්
1) පවිත්රතාංශයේ සුපරීක්ෂකවරයකු ලෙස අවම වසර තුනක පළපුරුද්ද.
2) පවිත්‍රතා කටයුතුවලට යොදා ගනු ලබන විෂබීජ නාශක සහ උපකරණ පිළිබඳ මනා දැනුමක් තිබීම.
3) ඉංග්‍රීසි භාෂාව සහ සිංහල භාෂාව පිළිබඳව සාමාන්‍ය දැනුමක් තිබීම.(දෙමළ භාෂාව පිළිබඳව දැනුමක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.)
4) සේවක පරිපාලනය පිළිබඳ මනා හැකියාවක් තිබීම.