තත්වය : අලුත්ම.
වර්ගය : ස්මාටෙක් ( හියුගෝ සමාගමෙන් ).
මාදිලිය : ST 97121.
ත්‍රිමානව ඉරි 12ක් සලකුණු වන ලේසර් ලෙවල් යන්ත්‍රය.
ලේසර් කදම්බයේ වර්ණය : කොල.
තරංග ආයාමය : 520 නැනෝ මීටර්.
වැඩ ගත හැකි දුර පරාසය : මීටර් 20ක් දක්වා.
+ හෝ - අංශක 3ක විචල්‍යක් (දෝශයක්) තිබිය හැක.
බැටරිය : මිලි ඇම්පියර් 5000 ලිතියම් වර්ගයේ.
කට්ටලයට ඇතුලත් දෑ :
ST 97121 laser leveller - 01 nos.
5000mAh බැටරි - 01 nos.
ඇලුමිනියම් පාදමක් - 01 nos.
හරස් අතට සවිකල හැකි චුම්බක සහිත පාදමක් - 01 nos.
දුරස්ථ පාලකයක් - 01 nos.
චාජරයක් - 01 nos.
මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SMARTEC by HUGO.
Model : ST 97121.
12 lines, 3D Laser leveller.
Colour of laser beam : Green.
Wave length : 520nm.
Effective working length : Upto 20 meters.
Tolerance: +/- 3°
Battery : 5000mAh lithium battery.
Kit includes :
ST 97121 laser leveller.
5000mAh battery - 01 nos.
Telescopic aluminium base - 01 nos.
Magnetic horizontal mount - 01 nos.
Remote - 01 nos.
Charger - 01 nos.
Including six months repair type warranty.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.