තත්වය : අලුත්ම .
වර්ගය : ස්මාටෙක්.
මාදිලිය : ST-58218
82mm මකීටා මාදිලියේ තල භාවිතා වන ලී යතු ගාන යන්ත්රය. ප්රමිතියෙන් ඉතා ඉහල ආමීචරයක්, ෆීල්ඩ් කොයිල් එකක්, බෙයාරින් යොදා නිපදවා ඇත.
මෝටරය : වොට් 580.
භ්රමණ වේගය : 16500 මිනිත්තුවට වට.
මෝටරය සඳහා මාස 06ක HUGO ස්මාගමේ අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය .
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
Condition : Brand new.
Brand : SMARTEC
Model : ST-58218.
85mm power Planer machine.
Blade : 82mm Makita type.
Power : 580 Watts.
RPM : 16,500
With 06 months repair type warranty by HUGO company for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.