තත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC.
මාදිලිය : ST 25501
ඉතාම උසස් ප්රමිතියේ මයිටර් සෝ මාදිලියකි.
මකීටා LS 1040 මාදිලියේ ආකෘතියට ඉතාම ආසන්නව සමාන වේ.
අඟල් 10 (255mm) තල භාවිතා වේ.
මෝටරය : වොට් 1800.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 6000.
ඉදිරිපසින් කැරකවීමට සහ කඳ ඇල කිරීමට හැක.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් HUGO සමාගමෙන් හිමිවේ.
සඳහන් කර ඇත්තේ වට්ටම් අඩුකිරීමෙන් පසු විකිණුම් මිල වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය .
Condition : Brand new.
Brand : SMARTEC.
Model : ST-25501.
10" 255mm miter saw machine that can adjust both miter and cross angles.
Design of the machine very closely resembles the Makita LS 1040 model.
Motor : 1800 Watts.
Speed : 6000 RPM (at no load).
Including six months repair type warranty for motor against manufacturing defects.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.