🔸 Cash on delivery නොමැත
තත්වය : අලුත්ම.
වර්ගය : SMARTEC (හියුගෝ සමාගමෙන්).
මාදිලිය : ST 35513-S
අමතර ආරක්ෂක ආවරණය සහිත,
අඟල් 14 තල භාවිතා වන යකඩ කපන යන්ත්රය.
ඉහල කල් පැවැත්මක් ඇති මාදිලියකි.
මෝටරය : වොට් 2700.
භ්රමණ වේගය : මිනිත්තුවට වට 3800.
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් HUGO සමාගමෙන් හිමිවේ.
සඳහන් කර ඇති මිල වට්ටම් අඩුකිරීමෙන් පසු මිල වේ. මුදල් මගින් කරන ගෙවීම් සඳහා වලංගු වේ.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර්.
39/6 ප්රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර් .
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.
🔸No cash on delivering.
Condition : Brand new.
Brand : SMARTEC by HUGO.
Model : ST-35513-S
Motor : 2700 Watts brush type.
RPM : 3800.
A product with excellent durability.
Cutting wheel size : 14" (355mm)
06 months company warranty against manufacturing defects.
Mentioned price is the final selling price after all discounts and valid for cash payments only.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.