Original එක. Bottle එකේ උඩින් LED Digital Display එකක් තියෙන නිසා ඇතුලේ තියෙන වතුරේ උෂ්ණත්වය Temperature touch කරලා බලන්න පුළුවන්.
♦️Stainless Steel Body
♦️LED Touch Temperature Display
♦️Hot & Cold පැය ගණනාවක් තබාගන්න පුළුවන්
♦️Leak Proof Design
♦️Travel | Office | School use කරන්න හොඳයි
♦️Brand New
⭕ලස්සන design එකක් තියෙන හොඳ quality bottle එකක්.