💥 හොරණට නුදුරින්,බුලත්සින්හල හොරණ පාරට ආසන්නව අගනා බිම් කොටස් විකිණීමට 💥
ඔබේ සිහින නිවහන සාදා ගැනීමට අගනා අවස්ථාවක්! ප්‍රධාන පාරට නුදුරින්, සියලු පහසුකම් සහිත පර්චස් 20ක නේවාසික ඉඩමක් විකිණීමට ඇත.
ස්ථානය: හොරගස්මුල්ල , වල්පිට හොරණ
ඉඩමේ ප්‍රමාණය: පර්චස් 20 යි
මිල: පර්චස් 20 රු.ලක්ෂ 34 (සාකච්ඡා කළ හැක)
විශේෂාංග:
හොරණ බුලත්සින්හල මාර්ගයට 400mක් පමණි.
නිරවුල් සින්නක්කර ඔප්පු (බැංකු ණය ලබා ගැනීමේ හැකියාව ඇත)
ජලය, විදුලිය ඇතුළු සියලු යටිතල පහසුකම්
පුළුල් පිවිසුම් මාර්ගය
හොරණ නගරයට 7km යි
ප්‍රාදේශීය සභා අනුමැතිය සහිතයි.
නිස්කලංක, වැදගත් අසල්වැසියන් සහිත පරිසරයකි.
අමතන්න: [] (අව්‍යාජ ගැනුම්කරුවන් පමණක් අමතන්න)