මිල්ලනිය නගරයට මිනිත්තු 10 දුරින් නිස්කලංක ගැමි පරිසරයක පිහිටා ඇති මෙම නිවසෙහි කාමර 3 කුස්සිය සාලය කෑම කාමරය නාන කාමරය සහ පිටතින් ඇතුළු විය හැකි කාමරයෙහි වැඩ නිම කොට නොමැත. ඉඩම පර්චස් 10 කි. මිල ලක්ෂ 55. සින්නක්කර. පරීක්ෂාවෙන් පසු මිල සාකච්ඡා කර ගත හැක.