පිලියන්දල නගරයට ආසන්නව බටකැත්තර නිවසක් විකිණීමට.
බටකැත්තර, කොටගෙදර හන්දියට, මඩපාත බස් පාරට මී. 350.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3 යි.
සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
නාන කාමරය.
වටතාප්ප. ගේට්ටුව.
සාලය ටයිල් කර සිවිලිම ගසා ඇත.
අනෙක් කොටස් රතු සිමෙන්ති.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි.
COC ඇත.
ඉඩම පර්චස් 10 යි.
මිල ලක්ෂ 95 ( මිලියන 9.5 ).
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.