Piliyandala, Suwarapola single story house for sale.
1.5 m to 255 Mt Lavinia road.
2.5 km To Moratuwa University.
3.5 km To Katubedda junction ( Galle Road ).
2.5 km To Piliyandala Town.
Facing Tar road.
Decent neighborhood.
2 Bedroom.
Bathroom.
Sitting area.
Dinning area.
Kitchen.
Servant toilet.
Pipe water.
Vehicle Parking.
Parapet wall & gate.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කළ හැකිය.
Well maintained house.
Clear title.
Plan approved.
7 Perches land.
Price 17 million ( 170 lacks ).
Price negotiable.
Strictly no brokers please.
පිලියන්දල සුවාරපොල හන්දියට ආසන්නව තනිමහළ් නිවසක් විකිණීමට.
පිලියන්දල - ගල්කිස්ස 255 ප්‍රධාන බස් පාරට කි. මී. 1.5 යි.
මොරටුව විශ්වවිද්‍යාලයට කි. මී. 2.5 යි.
කටුබැද්ද හන්දියට කි. මී. 3.5 යි.
තාර දැමූ මාර්ගයට මුහුණලා.
වැදගත් පරිසරය.
නිවස කාමර 2 යි.
නාන කාමර 1 යි.
සාලය.
කෑම කාමරය.
පැන්ට්‍රිය.
සේවක වැසිකිළිය.
නල ජලය.
වාහන පාර්කිං.
මායිම් බිත්ති නැත. නිවස වටේටම ගමන්කළ හැකිය.
තාප්ප සහ ගේට්ටුව.
සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවසකි.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
ඉඩම පර්චස් 7 යි.
මිල ලක්ෂ 170 ( මිලියන 17 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.