Original Singer 974 මහන මැෂින් එකක් Iron Stand එකත් සමග විකිණීමට ඇත. Tailor වැඩ, ගෙදර භාවිතය, cloth repair වැඩ සහ stitching වැඩ සඳහා හොඳටම සුදුසුයි. Machine එකේ wheel/paddle system එක smooth ලෙස වැඩ කරයි
✔ Original Singer 974 Model
✔ Iron Stand & Foot Paddle System
✔ Stitch Patterns කිහිපයක් ඇත
✔ Home Use / Tailor Work වලට සුදුසුයි
✔ Strong & Durable Machine
✔ Used Condition
📍 Location: Gampaha ,Mirigama