Singer Geo 260L No Frost R600a Power Save Refrigerator / Fridge
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
ඉතාමත් හොඳ තත්වයේ ඇති, ලීටර 260 ප්‍රමාණයේ Singer Geo හිම නොබැඳෙන දොර දෙකේ විකිණීමට ඇත.
A very good condition Singer Geo double door, No frost 260 Litters Refrigerator is available for sale.
මෙම මාදිලියේ අලුත්ම ශීතකරණයක සිංගර් ප්රදර්ශනාගාර මිල රු. 184,990 කි. විශිෂ්ට තත්වයේ ඇති මම ශීතකරණය සඳහා අපගේ මිල රු. 69,000ක් පමණි.
Brand new Singer Showroom price is 184,990 LKR, Our price for this great condition fridge is 69,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : Singer
Model Number : GEO 260 NF
Condition : Used
Used time period : 3 years (Approx.)
Product Type : No Frost
Gross Capacity : 260 Litters
Net Capacity : 227 Litters
Refrigerant : R600a / 54g
Power : 230 V / 50 Hz - 0.5 A
Power Consumption : 81 Watts (Max)
Working Condition : 100%
Body Condition : 95%+
Dimensions : 55 x 65 x 150 cm (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
නවතම R600a ගෑස්, මීට ඉහත භාවිතා කල ගෑස් වර්ගවල පරිමාවෙන් අඩක් තරම් ප්‍රමාණයකින් ශීතකරයක් සිසිල් කිරීමට සමත්ය. එමෙන්ම එහි ශීතකාරක ගුණය පෙර පැවති ගෑස් වර්ගවලට වඩා බෙහෙවින් ප්රබලය. එහි ප්‍රතිපලයක් ලෙස මෙම ශීතකරණවල කොම්ප්‍රෙෂරය ඉතා කුඩාය. එය වොට් 80ක, ඇම්පියර් 0.5ක කුඩා විදුලි ධාරාවකින් ක්‍රියා කරවිය හැකිය. එමෙන්ම සම්පීඩනයට ගතවන කාලය කෙටි ය. මේ සියල්ලෙහි එකතුව ඔබට 50%ක විදුලි ඉතිරියක් සහතික කරයි.
R600a Refrigerant - up to 50% reduction in power consumption and environment friendly.
විශාල ප්‍රමාණයේ අධිශීතකරණ කොටස නිසා අධිශීත කලයුතු ආහාර විශාල ප්‍රමාණයක් ගබඩා කල හැකිය.
Larger size Freezer with 2 storage shelves for keeping more froze foods
මෙහි අධිශීතකරණය හිම නොබැඳෙන එකකි. ස්වයන්ක්‍රීයව හිම ඉවත් කෙරෙන බැවින් ඔබට විශාල පහසුවක් ගෙනදෙන අතරම අධිශීතකරණයේ සම්පුර්ණ ඉඩකඩ භාවිතා කිරීමටද හැකියාව ලැබේ. (හිම බැඳෙන අධිශීතකරණවල ඉඩකඩ හිම බැඳීම මගින් කෙටි කාල පාරාසයක් තුල විශාල ලෙස ඇහිරී යයි. එසේම එම හිම වරින් වර ඉවත් කිරීම කාර්යබහුල ගෘහණියකට අතිශය කරදරකාරී කාර්යයකි)
No Frost Freezer : Automatically defrost freezer for your easy lifestyle and it allows you to use total space of the freezer.
ලීටර 260ක ධාරිතාවය, මෙය සිවුදෙනෙකුගෙන් පමණ සමන්විත පවුලකට හොඳටම සෑහේ.
260 Litters big capacity good enough for 4 members family
ඩිරෙක්ට් කූල් තාක්ෂනය මගින් ශීතකරණයේ සෑම කොටසක් වෙතම සිසිල් වායු දහරා පැතිරෙමින් සෑම කොටසක්ම මනාව සිසිල් කරයි.
Direct Cool technology for delivery good enough cooling to every part of fridge.
ඇතුලත ආලෝකකරණය සඳහා ඇති Daylight LED විදුලි බුබුළු, දීප්තිමත් ආලෝකයක් සහ විදුලි ඉතිරියක් ද ලබාදේ.
LED lighting - Ultra bright and long lasting with Saving energy.
සක්‍රිය කාබන් යොදා ඇති Nutri-Seal ශීතකරණයේ දුගඳ ඇතිවීම ප්‍රබල ලෙස පාලනය කරමින් ආහාර වර්ගවල ප්‍රසන්න බව සුරකී.
Nutri Seal - Prevents unpleasant odors and keep food fresh & pleasant.
කොපර් ටියුබ් යොදා නිපදවා ඇති සිසිලන පද්ධතිය ඉතා දිගු කල් පැවැත්මක් ඇති එකකි.
Copper Tubing - Lifetime durability and low maintenance.
ආකර්ශනීය රන්වන් කහ පැහැය සහ VCM Finish දොර හැඬල.
Attractive Golden Yellow color & VCM Finish door handles.
මෙම ශීතකරණය සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහතික කර ඇත.
The refrigerator has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and safety.
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
SISIL 280 Litters 5.5 Feet Bottle Cooler / Showcase Refrigerator
MEMBERGampaha, Electronic Home AppliancesRs 99,00019 daysKelvinator 350 Litters No Frost Upright Deep Freezer
MEMBERGampaha, Electronic Home AppliancesRs 169,00016 daysSinger 12Kg Heavy-Duty Washing Machine with 8Kg Dryer
MEMBERGampaha, Electronic Home AppliancesRs 179,00029 daysLG 6.0 Kg Inverter DD Front Load Washing Machine
MEMBERGampaha, Electronic Home AppliancesRs 199,00032 days