Kelvinator 350 Litters No Frost Upright Deep Freezer
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
***
භාවිතා කරන ලද Kelvinator වර්ගයේ, ලීටර 350ක ධාරිතාවයකින් යුතු, උඩු අතට නිමවා ඇති (Upright) අධිශීතකරණයක් විකිණීමට ඇත.
A very good condition, Kelvinator 350 Litters capacity, used Upright Deep Freezer is available for sale.
උඩු අතට නිමවා ඇති බැවින් ඉඩකඩ විශාල ලෙස ඉතිරි කරයි. අවම විදුලිය භාවිතය සහ ඉතා හොඳ ගබඩා ධාරිතාවය නිසා මෙය ඔබේ පවුලට හෝ ව්‍යාපාරයට දිගු කලකට අවශ්‍ය අධිශීත ද්‍රව්‍ය ගබඩා කර තබාගැනීමට ඉඩකඩ සලසයි.
Space saving, Power saving & optimal freezing capacity to store a large bulk of freeze foods.
සාමාන්‍යයෙන් උඩු අතට නිමකළ (Upright Freezer) අධිශීතකරණ හරස් අතට නිමකළ (Chest Freezer) ඒවාට වඩා සැලකිය යුතු ලෙස මිල අධිකය. සාමාන්‍යයෙන් මෙම ධාරිතාවයේ අධිශීතකරණයක මෙරට වෙළඳපොල බ්‍රෑන්ඩ් නිව් මිල රු. 300,000 ඉක්මවයි.. විශිෂ්ට තත්වයේ ඇති මෙම අධිශීතකරණය සඳහා අපගේ මිල රුපියල් 169,000ක් පමණි.
Usually, Upright freezers are significantly expensive than Chest freezers. The brand new price of a this capacity freezer in Sri Lanka is over 300,000 LKR. Our price for this great condition freezer is 169,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : Kelvinator
Model : 300 Series
Capacity : 350 Litters
Refrigerant : R134a / 170g
Power Source : 220 - 240 V / 50 Hz
Power Consumption : 170 W
Used time : 6 Years (Approx.)
Working Condition : 100%
Body Condition : 95%+
Dimensions : 25 x 27 x 56 in (W x D x H)
Warranty : YES, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
ලීටර 350ක විශාල ධාරිතාවය නිසා විශාල පවුලකට හෝ ෆාමසියකට, ග්‍රොසරියකට හෝ හෝටලයක මුළුතැන්ගෙයි භාවිතයට වඩාත් ගැලපේ.
350 Litters, an extra-enough storage space for a large family or ideal for a pharmacy, grocery or a hotel kitchen freezing needs.
මෙය උඩු අතට නිමවා ඇති බැවින් භාවිතය ඉතාමත් පහසුය. විශාල රාක්ක 5ක් සහිත බැවින් ගබඩා කලයුතු දේවල් වර්ග කර, වෙන්කර ගබඩා කල හැකිය. පිරිසිදු කිරීමද ඉතාමත් පහසුය. (හරස් අතට නිමවා ඇති, උඩින් පැටවීම කල යුතු Chest Freezer වල මෙන් සියලු දේ එකමත එක ගොඩගසාගෙන කරදර විඳිය යුතු නැත)
Upright design with 5 large racks for easy use, manage and cleaning. (In chest freezers, you should heap all items into it and very difficulty to manage and cleaning)
මෙම අධිශීතකරණය මුළුමනින්ම හිම නොබැඳෙන එකකි. ස්වයන්ක්‍රීයව හිම ඉවත් කෙරෙන බැවින් ඔබට විශාල පහසුවක් ගෙනදෙන අතරම අධිශීතකරණයේ සම්පුර්ණ ඉඩකඩ භාවිතා කිරීමටද හැකියාව ලැබේ. (හිම බැඳෙන අධිශීතකරණවල ඉඩකඩ හිම බැඳීම මගින් කෙටි කාල පාරාසයක් තුල විශාල ලෙස ඇහිරී යයි. එසේම එම හිම වරින් වර ඉවත් කිරීම අතිශය කරදරකාරී කාර්යයකි)
This is a Frost Free Deep Freezer : Automatically defrost itself for your easy lifestyle and it allows you to use total space of the freezer.
මෙය අඟල් 3ක් ඝනකමින් යුතු බිත්ති සහිතව නිර්මාණය කර ඇති බැවින් විදුලිය විසන්ධි වීමකදී පැය 3ක් දක්වා අයිස් දිය නොවී සිසිලස ආරක්ෂා කර ගැනීමේ හැකියාව මෙයට ඇත.
Optimized design for long lasting freeze (3 inches thick walls for save the cool inside and it keeps ice up to 3 hours while a power cut)
මස් සහ මාළු සඳහා මාස 12 ඉක්මවූ නිර්දේශිත ගබඩා කාලයක් ඇත.
12+ months storage time for processed meats and Fish.
විදුලිය භාවිතය වොට් 170ක් පමණි. ගබඩා ධාරිතාවයට සාපේක්ෂව මෙය ඉතා පිරිමසුම්දායී අගයකි.
Power consumption is 170 W only. Very economical economy when compare with storage capacity.
මෙම අධිශීතකරණය සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහතික කර ඇත.
The Freezer has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and safety.
***
අප විසින් අළෙවි කරනු ලබන සියළුම පෙර භාවිතා කල භාණ්ඩ සම්පුර්ණයෙන්ම විෂබීජ නාශක යොදා පිරිසිදු කර, පූර්ණ තාක්ෂණික පරීක්ෂාවට ලක්කර, ක්‍රියාකාරීත්වය සහ ආරක්ෂිත බව සහතික කර ඇත.
The all pre-used appliances we are selling, has been thoroughly disinfected, cleaned and technically tested to ensure 100% working performance and user safety.
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
OPEL 400 Litters Big Size Upright Deep Freezer
MEMBERGampaha, Electronic Home AppliancesRs 189,00011 daysHisense 350 Litters 6.5' Big Size Bottle Cooler
MEMBERGampaha, Electronic Home AppliancesRs 119,0007 daysHisense 450 Litters 7 Feet Big Size Bottle Cooler
MEMBERGampaha, Electronic Home AppliancesRs 119,00024 daysSISIL 280 Litters 5.5 Feet Bottle Cooler / Showcase Refrigerator
MEMBERGampaha, Electronic Home AppliancesRs 99,0003 days