තනතුර : CCTV සීසීටීවී අලුත්වැඩියා ශිල්පින්
💠 සුදුසුකම් : | # 💠 අපේක්ෂක පැතිකඩ :
•සීසීටීවී අලුත්වැඩියාව හා නඩත්තුව පිළිබඳ අත්දැකීම් සහිත තාක්ෂණික විශේෂඥයන්
* ජංගම දුරකථන අලුත්වැඩියා කිරිමේ පාඨමාලාවක් හදාරා සිටිම විෂේශ සුදුසු කමකි
💠 කාර්ය භාරය : | # 💠 රැකියා පැතිකඩ :
සීසීටීවී අලුත්වැඩියාව, නඩත්තුව සහ දෝෂ නිරාකරණය සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ෂණීය වැටුප් පැකේජය සහ ප්රසාද දීමනා
✅ අයදුම් කරන ආකාරය ✍️ :
📱 වොට්ස්ඇප් : 071- 7812383
📪 ලිපිනය : No 215 සිරිල් ඡැන්ස් මාවත(හිරන පාර),පානදුර