එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ (මෝටර් රථ අමතර කොටස් ගෙන්වන ආයතනයකි) නුගේගොඩ හයිලෙවල් පාර 335 ස්තානයේ ඇති අප ආයතනයේ සේල්ස්මන් (counter sales ) තනතුරු පුරප්පාඩු පවතී,පහත සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
සේල්ස්මන් (Showroom Sales තනතුර පිලිබදව -:
(මේ සදහා ගැහැණු සහ පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැක . )
සුදුසුකම් -:
*හොද සන්නිවෙිදන හැකියාවක් තිබීම.
* මෝටර් රථ අමතර කොටස් පිලිබද දැනුමක් තිබීම, අමතර සුදුසු කමකි
* වයස අවු 35 සිට -60 දක්වා
මුලික වැටුප, රු 45000.00 සිට රු65000 දක්වා
අවශ්‍යය ප්‍රදේශ, කොළබ නුගේගොඩ අවටින් අවශ්‍යයි,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 WhatsApp හෝ මේල් කරන්නේ නම -kanchanagamage86@gmail.com