කොස්වත්ත , ඇතුල්කෝට්ටේ සිමෙන්ති භාණ්ඩ ප්‍රදර්ශනාගාරයකට පුහුණු / නුපුහුණු වෙළෙඳ සහායිකාවන් ඉතා ඉක්මනින් අවශ්‍යයි.
=============================================
✴ කාන්තාවන් අයදුම් කළ හැකිය.
✴ සේවා කාලය : 8.00 am - 6.00 pm / 9.00am - 6.00pm
✴ වයස අවුරුදු 18 - 35 අතර.
✴ 50,000/= මුලික වැටුප්.
✴ GCE O/L විභාගයට පෙනී සිටීම ප්‍රමානවත් වේ.
✴ නවාතැන් පහසුකම් සලසා දිය හැක.
✴ මනා කථිකත්වයකින් යුත් / කණ්ඩායම් හැඟීමෙන් වැඩ කරන අය සදහා ප්‍රමුඛත්වය ලැබෙනු ඇත.
ඔබගේ අයදුම්පත WhatsApp හරහා අපට එවන්න.
දිවාසිරී ග්‍රීල් පැලැස් පුද්ගලික සමාගම
310, මාලඹේ පාර තලාහේන කොස්වත්ත.