වත්තල හා කිරිබත්ගොඩ පිහිටි අපගේ නිපුන් ට්‍රේඩි සෙන්ටර් ප්රදර්ශනාගාර සදහා වෙලද සහායක/සහායිකාවන් අවශ්‍යයි.
මූලික සුදුසුකම් .
• වයස අවුරුදු 30 ට අඩු විය යුතුය
• වත්තල හා කිරිබත්ගොඩ අවට පදිංචි කරුවන් විය යුතුය .
• අ.පො.ස සාමාන්‍ය පෙල සමත් විය යුතුය .
• රැකියාවේ විශේෂ පලපුරුද්දක් ඇතිබව අමතර සුදුසුකමක් වේ.
වෙනත්
• මසකට දින 5 ක නිවාඩු ඇතුලුව.
• මාසික වැටුප රු.45,000.00-රු.50,000.00 අතර වේ.
• පාරිභෝගිකයන් සමග සුහදශීලීව කටයුතු කිරීමට හැකිවිය යුතුය .
වැඩි විස්තර සදහා පහත සදහන් Whatsapp අංකයෙන් විමසන්න .
0717589889