Showroom Helper
For a motorcycle showroom, Our company requires trained and untrained employees.
🔸Trained / untrained can apply.
🔸Age between 18 and 28 years.
🔸Unmarried male.
🔸Having general knowledge about motorcycles.
🔸Ordinary level students can also apply.
🔸Only from Colombo area.
🔸Motorcycle driving license is required.
🔸Salary 30000 + 5000 + Allowances.
🔸Monday to Saturday.
🔸9.00am to 7.00pm.
📞 Interested? Send your CV via WhatsApp to 071 016 8444
Join us and be part of a dynamic team passionate about motorcycles!
යතුරුපැදි අලෙවි සැලක් සදහා (bike showroom) අලෙවි ප්‍රවර්ධන සහ පාරිබෝගිකයන් සමග සුහදව කටයුතු කිරීම හා යතුරුපැදි මානව කළමනාකරණය කිරීම. අප ආයතනයට පුහුණු නොපුහුණු සේවකයින් අවශ්යි.
🔸පුහුණු / නොපුහුණු අයට අයදුම් කල හැක.
🔸වයස අවූරුදු 18 සිට 28 අතර.
🔸අවිවාහක පිරිමි.
🔸යතුරුපැදි සම්බන්ධයෙන් සාමාන්‍ය දැනුමක් තිබීම.
🔸සාමාන්‍ය පෙළ අවසන් සිසුන්ද අයදුම් කල හැක.
🔸කොළඹ අවටින් පමණි.
🔸යතුරුපැදි රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ.
🔸Salary 30000 + 5000 + Allowances.
🔸සදුදා සිට සෙනසුරාදා දක්වා.
🔸පෙ.ව. 9.00am සිට ප.ව 7.00pm දක්වා.
📞 ඔබ කැමතිද? ඔබගේ CV එක WhatsApp හරහා 071 016 8444 ට එවන්න.
අප හා එක්වී යතුරුපැදි ගැන දැඩි උනන්දුවක් දක්වන ගතික කණ්ඩායමක කොටසක් වන්න!