ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැලක වෙලද සහයක*
කැළණිය ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙලද ආයතනයක් වන අප ආයතනය සඳහා වෙළඳ සහයක ඇබෑර්තු ඇත
20-40අතර කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක....
*නවාතැන් පහසුකම් අවශ්‍ය අය සඳහා නවාතැන් පහසුකමි ලබාදිය හැක.….,
විකුණුමි මත ප්‍රතිලාබ ගෙවිමේ ක්‍රමයක් ඇත.
සතියට එක් දිනක් නිවාඩු හිමි වේ.
වැඩිදුර විස්තර සදහා පහත අංක අමතන්න
0777 560424. / 0777871427
Cv එක වට්ස් අප් කරන්න ඉහත අංකයට