රාගම කඳාන බස් පාරට මුහුණලා ජයශ්‍රිගම ගාමන්ට් හන්දියෙන්
ඉදිකරමින් පවතින කඩ කාමරය කුලියට දීමට
ජලය , විදුලිය පහසුකම්
අවශ්‍යය පරිදි සාදා දිය හැකිය
සෙනග විශාල ප්‍රමාණයක් ගැවසෙන ස්ථානයකි
මිල ගණන් හා සියලු දේ කතා කර ගත හැකිය