රාගම බටුවත්ත නගරයෙන්ම වටිනා අලුතින්ම ඉදිකළ නිවාස
නිවාස 3ක් සහිතය
1ක් නිවසක කාමර 07යි
බාත්රූම් 05යි (උණු වතුර සහිතය )
සාලය 02යි
පැන්ට්ර් 03යි
සම්පුර් න ටයිල් සහිතය
මොල්ඩින් කර ඇත
4 වටේටම තාප්ප සහිතය ,
රිමෝට් ගේට්ටු 2ක් ඇත
සම්පුර්ණ නිවසම CCTV කැමරා වලින් ආවරණය කර ඇත
වාහන 3ක් නැවැත්වීමේ පහසුකම්
නිරවුල් සින්නක්කර ඔප්පු
තේවත්ත පල්ලියට ආසන්නව 2km දුරින්
කඳාන හා රාගම නගරයන්ට 3km
සියලුම පහසුකම් සහිත වටපිටාව
-------------------------------------------------------
Newly Built Valuable House in Ragama Batuwatta Town
A newly built property consisting of 3 houses.
Main House Features:
7 Bedrooms
5 Bathrooms (with hot water facilities)
2 Living Rooms
3 Pantries
Fully tiled house
Decorative ceiling molding
Boundary wall around the entire property
2 remote-controlled gates
Fully covered with CCTV cameras
Parking space for 3 vehicles
Clear freehold deed
Location:
About 2 km to Thewatta Church
3 km to Kandana and Ragama towns
Located in an area with all necessary facilities