Rs 20,000 /month
Description
For rent by
Nuwan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔබගේ ව්‍යාපාරය ආරම්භ කිරීමට කදිම ස්ථානයක්...
කැලණිය ගෝනවල, නාගහමුල හන්දියේ 230 බස් පාරට මුහුණලා ඇති අගනා ව්‍යාපාරික ස්ථානය කුලියට හෝ බද්දට දීමට ඇත. ඇතුළු වීම සඳහා වීදුරු දොරක් සවිකර ඇති අතර ඇතුළත සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත. වෙනම ජලය හා විදුලිය සපයා ඇත.
ඉතා කාර්යබහුල මාර්ගයක පිහිටා ඇති මෙම ව්‍යාපාරික ස්ථානය ඕනෑම ව්‍යාපාරයක් සඳහා සුදුසු අතර වැඩි විස්තර දැන ගැනීම සඳහා අමතන්න.
Shop is for rent at Kelaniya, Gonawala Nagahamula Junction facing 230 bus route. Tempered Glass door is available for entrance and shop is fully tiled. Separate water and electricity bill supply is there.
its situated in very busy location & suitable for any business and call for more information.



