කැලනිය පෙතියාගොඩ ප්රදේශයේ නිවසක් කුලියට දීමට් ඇත
නිදන කාමර 3කින් සමන්විත වේ,
නාන කාමර 1 කින් සමන්විත වේ,
නිවස වර්ග අඩි 800ක් පමණවේ.
මුලු ඉඩමේ විශාලත්වය- පර්චස් 7 කි,
අඩි 20ක ප්රවේශ මාර්ගයකි. අතුරු මාර්ගයේ ඇත්තේ තවත් එක් නිවසකි,
විදුලිය, ජලය, කසල එකතු කිරීම වැනි පහසුකම් ඇත,
වාහන 3ක් නවත්වා තැබීමේ ඉදකඩ ඇත,
ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ,
ආසන්න ස්තාන වලට දුර:
කැලනිය රජමහාවිහාරයට කි.මි 1.5කි,
කටුනායක අදිවේගී පිවිසුමට කි.මි 3කි,
කොළඹ නගරයට මිනිත්තු 30ක ගමනක්.
3 bedrooms and 1 bathroom
Newly painted
Electricity, pipe water
3 vehicles can be parked easily
Peaceful neighbourhood
Distances :
1.5km to Kelaniya temple