දෙහිවල, අත්තිඩිය,ප්‍රධාන පාරේ සිට 200m ඇතුලට වන්නට ( මන්ත්රීමුල්ල හරස් පාරේ පිහිටි) ඇති මෙම කඩ කාමරය දිග අඩි 11.5 / පළල අඩි 14. මසකට කුලිය රු30,000/= කට.අත්තිකාරම් මුදල මාස 6 යි. සියලුම පහසුකම් සහිතයි. කුඩා ව්‍යාපාරයක් හෝ කාර්යාලයක් සඳහා වඩාත් සුදුසුයි..beauty salon/mobile shop/ආපනශාලා/meet shop.සඳහා මෙම ස්ථානය ලබා නොදෙයි.