⭕ අත්තිඩිය ප්රදාන පාරට අසල පිහිටා ඇත ( 117 රත්මලාන නුගේගොඩ / 192 මොරටුව මහරගම ප්රධාන පාරට මුහුණලා පන්සල් හන්දිය අසල පිහිටා ඇත )
⭕ සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, මහජන බැංකුව , ෆූඩ් සිටි පහසු ලෙස කටයුතු කර ගත හැක
⭕ පන්සල ,තැපැල් කාර්යාලය ආසන්නව ඇත
⭕ කඩ කාමර 2ක් සහිතයි ( කඩ කාමර 2ක පිටුපස කාමර 2ක් ද සහිතයි )
⭕ විදුලිය සහ ජල නල පසුකම් ඇත
⭕ කඩ කාමර 2කම එක පාරම කුලියට ගන්නේ නම් - මාසික කුලිය - 150,000/=
⭕ වෙන වෙනම කුලියට ගන්නේ නම් - මාසික කුලිය - 80,000/=
⭕ මිල ගණන් සාකච්චා කර ගත හැක
වැඩි විස්තර සඳහා අමතන්න..................
⭕ Located near Attidiya Pradana Road (117 Ratmalana Nugegoda / 192 Moratuwa Maharagama Main Road, facing the temple junction)
⭕ Sampath Bank, Commercial Bank, People's Bank, and Food City can be easily accessed
⭕ Temple, M.O.H and Post Office are nearby
⭕ With 2 shops (2 shops also have 2 rooms behind them)
⭕ Electricity and water pipes are available
⭕ If both shops are rented at once - Monthly rent - 150,000/=
⭕ If rented separately - Monthly rent - 80,000/=
⭕ Prices can be negotiated
For more details, please contact us..................