ශ්‍රී ලංකාවේ ප්‍රධාන අධ්‍යාපන කණ්ඩායමක් වන අපගේ සේවාදායකයා ජවසම්පන්න, තරුණ හා ප්‍රසන්න පෞරුෂයක් ඇති අය කොළඹ අවට කාර්යාලය සදහා බදවා ගැනේ.
අප හා එක්වන ඔබ හට අනාගතයේ දීර්ග කාලීන වෘත්තීය සංවර්ධන සැලැස්මක් අප විසින් ගොඩනගා දෙනු ඇත.
සුදුසුකම්:
x පාසල් අධ්‍යාපනය අවසන් කර තිබීම.
x ඉල්ලූම්කරුට කාර්යාල වේලාවෙන් පසුවද දුරකතනය ඇමතීම හා සමාජ මාධ්‍ය හරහා සන්නිවේදනය කිරීමට සහ වැඩ කිරීමට හැකියාව තිබීම.
x අවුරුදු 25 ට අඩු.
x සමාජ මාධ්‍ය හැසිරවීමේ පලපුරුද්ද ඇති අයට සහ භාෂා තුනෙන්ම කථන කුසලතා ඇති අය අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
x 8.30 - 5.30 කාර්යාල දිනයන් හා 8.30 - 1.30 සෙනසුරාදා වේලාවෙන් පසු නිවසේ සිට කාර්යාල සේවයේ යෙදීමේ හැකියාව.
පළමු මාස 6 සඳහා අවම වැටුප රු.50,000 + කොමිස් සහ ඉන් පසු රු.100,000/- වැටුප් වර්ධනය කෙරේ.
උනන්දුවක් දක්වන අය සම්පූර්ණ අයදුම්පතක්, විදේශ ගමන් බලපත්‍රයේ ප්‍රමාණයේ වර්ණ ඡුායාරූපයක් සම`ග ඥාතීන් නොවන විස්තර ලබාගත හැකි දෙදෙනෙකු සමඟ winjob2000@gmail.com ලිපිනයට යොමු කරන්න.